Gossip Lanka

Underground News from Sri Lanka

Sinhala Font

Invitation

Invitation

Recent Hottest Topics

Other Topics

Older Topics

Mini Gossip

   

iqm%lg fmdma .dhl uhsl,a celaika Bfha ^25& f,dia wekac,Sia kqjroS yÈis yDohdndOhlska wNdjm%dma; jQfhah'ish ksjfia isáh§ yqiau .ekSfï wmyiq;d we;sù ffjoH m%;sldr le|jQj;a meh follg muK miq hQ iS t,a ta ffjoH uOHia:dkfha§ Tyq fofk;a mshd .;af;ah'

ñh hk úg 50 jk úfha miqjQ Tyq miq.sh ld,h mqrdu f,v frda.
.Kkdjlska mSvdjg m;aj isá nj jd¾;d fõ'miq.sh jif¾ cQ,s ui tx.,ka;fha meje;ajQ ix.S; ixo¾Ykfha§ fuu frda.S ;;ajhka jd¾;d jQ wdikaku ld,hhs'bka miq jßka jr TyqffjoH m%;sldr f.k ;sfnk w;r úfoaY ixo¾Yko keje;ajQfhah' miq.sh udifha fhdodf.k ;snQ ixo¾Yk 4 lau frda.S ;;ajh ksid l,a ;nd úfõl .ksñka isá w;r;=r fuf,i ñh .sfhah'

f,dalfha wxl tfla fmdma .dhlhd yeáhg ie,flk uhsl,a celaikaf.a uqyqfKa ma,diaála Y,Hl¾uh .ek"Tyqf.a újdyhka fol .ek"nd,dmpdrhkag jro lrejl= ùu .ek"Tyqf.a orejd .ek úúO wdrxÑ miq.sh ld,h mqrd lgl;d f,i jd¾;d úh'kQ;k fmdma ix.S;hg fõ.j;a wdrïNhla ,nd ÿka uhsl,a celaika f,dalfha jeäu j;alu we;s l,dlrejd f,i ie,fla'


4 comments

  1. MHM Salman  

    one correction brother, he was bankrupt at the time of death.

  2. bankrupt(බංකොලොත්කරු)  

    සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් ගේ බහින කලාව (කාලය) උදා වී තිබෙන බවක් හැම පැත්තෙන් ම ඇහෙන්නට ලැබෙයි. ඔහු පනස් වියට පා තැබුවේ මේ නොබෝදාය. මේ වන විට ඔහු පවුම් මිලියන සියයකට වැඩියෙන් ණයවී තිබෙන බව ඔහු ගැන ලැබෙන අලුත් ම ආරංචියයි

    මයිකල් ජැක්සන්ට අයිති කෝටි ගණනක් වටිනා මහා මන්දිරය නොහොත් ‘නෙවර් ලෑන්ඩ්’ ගොවිපොළ (Neverland Ranch) පිහිටා ඇත්තේ ලොස් ඇන්ජලිස් වලය. පසුගිය අවුරුද්දේ ඔහු මෙම මහා මන්දිරය විකුණා දමන ලද්දේ ලබා ගත් ණය මුදල් ගෙවා දැමීම සඳහා බව ද පැවැසේ.

    විවාහ දෙකක් කරගෙන සිටින මයිකල් ළමා අපචාර සිද්ධින් කීපයකටම පැටලී හිරේ ද ගියේය. පසුව මුදල් බලෙන් ඔහු එම නඩුවලින් බේරුණේය. රැවටීමේ සිද්ධින් කීපයකට ද ඔහුට උසාවි යෑමට සිදුවිය

    මිනිසුන් බලවතුන් කිරීමට ද, අසරණයන් කිරීමට ද මුදල්වලට මහා බලයක් තිබෙන බව ඔහුගේ කතාවෙන් ඔප්පු වෙයි. එසේම ලෙඩ රෝග වැළඳුණු විට ඕනෑම ජගතෙකුගේ බලය බිඳී හීනවී අසරණ වෙන බව ද අමුතුවෙන් කිව යුතු නොවේ.

    http://www.silumina.lk/2009/06/28/_art.asp?fn=av0906281

    "සියලු සංස්කාරයෝ නැසෙන සුළුය"

    අපි හැමෝම කවද හරි මැරෙනව.
    ----------------------------------
    සියලු සත්ත්වයන් සඳහා.....

    මැරුනුදාට අපි හම්බ කරපුව ගෙනියන්නෙ නැහැ.

    ඒක නිසා ටිකක් ඉතුරු කලාට කමක් නැහැ.
    නමුත් ගොඩාක් පොට්ටනි ගහන්න එපා.

    මැරුණාට පසුව,ඔබගෙ ධනයෙන්, අඩුම ගණනේ 50%ක් වත්,සුබසාධනය වෙනුවෙන් (රෝහලට අත්‍යවශ්‍ය ද්‍රව්යක් මිලට ගැනීමට,ගම්බඳ පාසලකට පුස්තකාලයක් තැණීමට,අබාධිත සොල්දාදුවෙකුට කෘතිම අත් පා මිළට ගැණීමට,මහලු නිවාසයකට අවශ්‍ය දෙයක් මිළට ගැණීමට ..ආදිය... ),වැය වන ලෙස,ඔබගේ ධනයෙන් කොටසක්වත් වෙන් කරන්න
    එවිට ,ඔබව මරා ගන්නට ට්‍රයි කරන්නෙද නැත.ඔබගේ ධනය , සඳහා , ජීවත්ව සිටින පිරිස, මරා ගන්නේද නැත.

  3. NoEalamInSL  

    Michael RIP!

  4. Anonymous  

    He is the King of Pop and nobody ever could beat his talents so far. Even his album Thriller is still the world's number one best selling music album even after its 25 years. He is one in a billion Mega stars. Specially when it comes to that child molestation case he was innocent and has proved it in many ways. The only thing is everybody wanted to accuse him but when he was free from the allegations, nobody wanted to rectify their faults. Racism was one of the biggest and major reasons for that. But now when he's gone, many people appreciate and say he's innocent, even the Media and the press who beated him so badly. Example for that is Bashir who did the rubbish and fake interview called '' Living With Michael Jackson''.. More details about the child molestation will be found on the Book ''Michael Jackson Conspiracy'' By Aphrodite Jones.. And he was so very kind to the world and specially to the children on behalf of his lost childhood. MJ's Creation Heal The World Foundation and and other 39 charities are witnessess for that. As for his personal life it is his PERSONAL LIFE. everybody has the freedom to do whatever he/she wants. So does MJ. Is it so difficult to understand to these people who always trying to point out other's faults but not their own ??? We shouldn't peer into his personal but should admire what he done to the Music industry.. He was a Genius, A great artist, a great performer, a great entertainer,a great human being whom the world treated very unpleasantly for his kindness and sweetness to the world. He was , he is, and he will aways be the King of Pop.. Please leave the man alone even now when he's gone.

    R.I.P. Micael Jackson.. You are a legend and you will always be remembered with lots of love..

Post a Comment

Your comment will be visible after approval

©2008-2009 GossipLanka
Email : gossiplanka@yahoo.com
Visitors

Online Poll

Recent Comments

Now Online

Visitor Map

Gossip Lanka Alexa Rank

Free TV Radio Newspapers

Face Book Fan Page